Saturday, 22 July 2017


Feeling තුහ් නොදකින්

-------------------------

පොලේ පලා විකුනන අම්මලගෙන් කාල උස් මහත් වෙල

නිදහස් අධ්යාපනයෙන් සරසවියට වරම් ලැබිල

මාස ගානක් අමානුශික රැග කාල

ඒකෙ රිටර්න් එක පසුකාලීන්ට පොලිත් එක්ක දීල

"මහ පොලෙන්" එදිනෙදා වේල පිරිමහල

බත් කොකු ලැම්බට් කොකු  ආතල් කොකු ගහල

හරයක් කෙලවරක් නැති ඉල්ලීම්වලට අහිංසකයන් බිල්ලට දීල

"මහ පොල" මොලකරුගෙ එලකය කාඩ්බෝඩ් වීරයො වගේ කුඩුකරල

දවසක ඩිග්රි ගහල ගමට යන උඹල
පොලේ පලා විකුනන අහිංසක අම්මගෙත් රෙද්ද ගලවයි කුහක තොපිල

No comments:

Post a Comment