Saturday, 22 July 2017


ආදරයට පිපාසයෙන්

මිරිඟුවක පසුපස දිවෙමි

මං මුලාවුනෙමි

හෙම්බ්ත්වී නැවතුනෙමි

 

ගිනියම් වැලි කතරෙ සැතපුනෙමි

සැහැල්ලුයි සිත විඩාවක් නැත

කුරුමානමින් සැරිසරන උකුසනි

බාරයි උඹලාට මගෙ ගත

 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment