Saturday, 22 July 2017


හැවිරිදි පැතුම

---------------

ජීවන ගමනේ ගැඹුර නොදන්නා

හිනැහෙන කිරි දරුවෝ

නුඹලා වැඩිවිය පත්වන දින තෙක්

කෙලිලොල් ප්රීතිය අවුලක්කර ගන්න එපා

 

ශිල්ප හදාරා පොත පත කියවා

ගුරු දෙගුරුන්ගේ  කුහක කල්පනා

අනුකරනය කරනු එපා

 

නුඹේ සමාජයටම ආවේනිකවූ

අලුත් ලොවක් ගොඩනැගුමට

කිසිදා පැකිලෙන්න එපා

 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment