Silibiris
Silibiris silly life stories.
Saturday, 22 July 2017
පෙනෙන
....
නොපෙනෙන
------------------------------
පුන්සඳට
ආවඩන
සඳ
සාවිය
මවන්
හූල්ලන
වත්සුනෙන්
ගොඩවුනු
......
ආවාට
නොදකින
දිලෙන
වත
පසුපස
......
අඳුරු
තලයකදු
ඇති
බව
නොවැටහෙන
"
මංගල
සංකල්පනා
"
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment