Saturday, 22 July 2017


මිදුනෙමි

-----------

දුවන වරිගෙ අනික් උන් එක්ක

තරඟෙට දුවන්න බැරිවුනු නිසා මට

දෑවුරුද්දක් ගෙයින් ගෙට ගිය මම

දැන් තවත් අලුත් නිවහනක

 

මගේ කෙටි ජීවිතයෙ

පොදි ලිහන්නට අවසරද මට

නොහැකිවූවද වචනගත කරන්නට

නොපෙනේද මගෙ සිතුවිලි තුතිවන්ත ඇස්වල

 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment