Silibiris
Silibiris silly life stories.
Saturday, 22 July 2017
අන්තරය
------------
සිහිනයකි
ඈ
අවදි
නොවුනු
අමාවක
රැයක
අන්දයෙකි
මා
නොගැලපෙන
නොතේරෙන
අසම්භාවී
අන්තරයට
විනිසුරුවන්
වුනේ
උන්
බොහීමියානුවෙකු
නොහඳුනන
චිරාගත
කුහක
සමාජයක
"
මංගල
සංකල්පනා
"
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment