නිශ්පල
--------
මව්
බිම නැතිනම් මරනය
පැතුවේ
මුර ගා උන් සැම
දිවි
පිදුවා උන් අනුවණ
බියගුලු
නායකයන් වෙනුවෙන
ජාතියෙ
නිදහස අටියෙන
චිරන්තන
නිජබිමක් වෙනුවෙන
උතුරු
කුණාටුවෙ සෙබලුන් වැලලුනෙ
විසර
ගිය එවුන්ගෙ වෛරෙට උසියට
උතුරෙ
රජ රටේ දකුනේ
අලුවුනු
එඩිතර රන විරුවන්
එදා
නැසුනෙ අපි රට වෙනුවෙන්
වාසි
ගනී පොරකන පාලකයන්
'මංගල
සංකල්පනා'
No comments:
Post a Comment