Silibiris
Silibiris silly life stories.
Saturday, 22 July 2017
සෙංකොට්ටං
-------------------
හාමුගෙ
දුවගෙ
කොටහලු
මගුලට
උඩඟු
ලියකගෙ
දෙවෙනි
ගමනට
රදල
මැතිනිගෙ
මල
ගමනෙ
පාවඩට
ඇවසිමැයි
නුඹෙ
චිරන්තන
මෙහෙය
නුඹ
මල
දිනක
පාවඩ
දමන්නට
නොවේවා
නුඹෙ
දොස්තර
දියනියට
"
මංගල
සංකල්පනා
"
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment