Saturday, 22 July 2017


අසිහි නිමාව

-------------

සුරා බඳුන අත

වැටෙන ගොම්මන සිහි නොවේ

කනා මැදිරි එලි

අනන්ත මන්දාකිනිය සේ දිලේ

උල ලේනියගෙ හඬ

දෙසනවට මියුරු ගීයක්ම වේ

ජීවිතයක සැඳෑ සමය

හෙට අලුයමට පෙරෙ නිමවේ

 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment