Saturday, 22 July 2017


බැද්දේ කුමාරී සද්දේ කොහේ අද

නැත්තේ මොකෝ වැව් කන්ඩියෙ ඉවුරේ

තෙත රෙද්දේ ඇලුන ගත දිස්වේ සිලුවටය

රත්තේ රතට ඉර බසිනා වේලේ

 

පැද්දේ හොරෙන් කලු මාමගෙ ත්රී වීලය

ගම් පැත්තේ නොයන් කීවට උන් දෑ

ඇයි රෙද්දේ මැනිකෙ අද නාවේ නාන්නට
වත්තේ හුලං හැමිනිලද මංදා

No comments:

Post a Comment