Saturday, 22 July 2017


පාවාදීම

---------

සුදු සලු පැලඳ

දලදා හිමි පාමුල

සුදු නෙලුමක් පුදා

අද නන්නාදුන ඔහුගෙ අතගෙන

දෙමාපිය සතුටට වැදුන ගිවිසුමට

හැකිම වේවිද සොඳුරිය

කිලිටි අතීතය වලලන්න හෙට

 

"මංගල සංකල්පනා"

No comments:

Post a Comment