Saturday, 22 July 2017


ව්යාජ

------

හ්ම්ම්ම් කීවට හිත දුර ඈතක

ඔව් කීවට හිස වැනුනෙ එදිරි ඉරියව්වක

හා කීවට  දිව අසම්මතයක
ආදරෙයි කීවට හද වෙන තැනක

No comments:

Post a Comment