නොරත
රත
---------------
කෙතරම්
පෙරුම්පිරුවට
නුඹට
ලංවෙන්නට
හැකිවුවද
නොහැකි මට
කැන්දන්
යන්නට
මගෙ
දුප්පත් පැලට
දනිමි
මම නුඹට
නොහැකී
සමාජෙට පිටුපාන්නට
වෙනුවෙන්
නුඹෙ සතුට
හැකී
මට අකුලගන්නට
ආදරය… දුක
දැනුනට
යා
දෙක නොරත රත
එකට
පෑහීමක් නැත
No comments:
Post a Comment