අවසර
අනායාස අවසනකට
-----------------------------
තටු
හැලී පාට ගිලිහී
සිරුර
ක්ෂයවී සම වියලිවී
ඉගිල්ලෙන්නට
නොහැකිවී කුරිරු විහඟුනට ගොදුරුවී
අත්
පා වාරු නැතිවී විස ඔසු මතින් හිස විකල්වී
මුදනු
ඉඩහරිනු මට ඉගිලෙන්ට නිරයට
දැවෙන
විඳවන මේ ජීවිතෙන්
No comments:
Post a Comment