Saturday, 22 July 2017


පංච කාමිනී
-------------
උපුල් නුවන් පුන් රන තිසරුන් සීගිරි ලියන්
වීනාවෙ තත්මැද වයන ගයන සුර ලියන්
සුවඳ විලවුන් නැවුම් පිච්ච මලින් සැරසුන සුරූපී ලියන්
ගිතෙල් කිරි පැනියෙන් රුචියෙන් පිසන සිටු කුමරියන්
සුරලොව පහස පැයකට පුදන වේසාවියන්
 
කාමයේ පස් පට්ටමයි සබඳේ ඇලෙන ආසාවලින්
 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment