සම්මාන දිනූ ලේඛක අජාසත්ත
නහුතට
බී
කොලඹ
කනත්තේ
යක්කු
ගස් යන වෙලේ
සොහොනක්
මත වැතිතුරුනේ
මල
උන්ට තනිරකින්නද
හුටා!
ඩරැක්යුල
පෙට්ටියට රිංගන වෙලාවේ
නැගිටල
බලනකොට
සම්මානෙ
ගන්න ඇඳන් ගිය
ඔර්ලෝසුවත්
නෑ
සපත්තුත්
නෑ
කබායත්
නෑ
ගෙදෙර
යන්න සල්ලිත් නෑ
වලක්
කපන්න ආ සොහොන් පල්ලා
අජාසත්තට
කලා
යෝජනාවක්
අද
මිනී වැලලුම් ගොඩයි
මට
තනියම
වල්
කැපිය නොහැකි
ගනු
මේ උදැල්ල
හාරපිය
වලක්
මෙතෙන
නයිට් පාක් කුලිය වෙනුවට
මහා
ලේඛක
හිටු
කියා කැපුවෙ
හැමදා
හැන් දෑවට
කපාගන්නා
තමන්ගේම
වල වෙනුවට
වෙනෙකෙකුගෙ
වල වෙනෙසකට
ඒදා
අජාසත්ත
කන්තෝරු
ගියේ
මහ
උජාරුවට
සොහොන්
පල්ලා මිනියකින් උස්සපු
අලුත්
කලු කබායකුයි
සපත්තුයි ඇඳගෙන
No comments:
Post a Comment