පුරා සඳ ඔප කලත්
අඳුරු මගෙ ජීවිතේ
දැරිය නොහැකී පාලුකම...
අමාවක කාලේ
නොපෙන හිටියත් ටික දිනෙන්
යලි යලිත් එන හෙයින්
නොතැක සිටියෙමි ඔබේ
අද්බූත සැංගවීම
සිසිල් පුන්සඳ දිනක
වෙලුනවිට ඇඳ ඇතිරිලි යටම
දැනුනි මහ සෙවනැලිය
මැදට පැන අපි දෙපසකට කර
ඒ කත හිමිකත වුවද
අදහගතු නොහැකි මට
ඔබ මා අත් හලේ
ඔබමෙන්ම සුරූපී තවත් කතකට
"මංගල සංකල්පනා"
යලි යලිත් එන හෙයින්
නොතැක සිටියෙමි ඔබේ
අද්බූත සැංගවීම
සිසිල් පුන්සඳ දිනක
වෙලුනවිට ඇඳ ඇතිරිලි යටම
දැනුනි මහ සෙවනැලිය
මැදට පැන අපි දෙපසකට කර
ඒ කත හිමිකත වුවද
අදහගතු නොහැකි මට
ඔබ මා අත් හලේ
ඔබමෙන්ම සුරූපී තවත් කතකට
"මංගල සංකල්පනා"
No comments:
Post a Comment