කොලු
කාලෙ
වැහි
වැහැලා පොලොස්
වට
පිටා තිබුනා
පැනි
හලන්න බැරි හින්දා
ඈත
ඉඳන් හැඩ බැලුවා
අත
ලඟ ඇති
සුවඳ
හමන
පැනි
වරකට කෙල ගිල්ලා
වැල
ගෙඩියක්
දෙපා
ලඟට
ඇද
වැටුනාදෝ හන්දා
ඉවක්
බවක් නැතිව කෑවෙ
ඇලෙන
කොහොල්ලෑ නොතකා
බිම
වැටෙනා
වැල
කන්නට
අනිකුන්
ගිජුවන හන්දා
කරේ
තියන් ගෙදෙර ගියා
තනියම
වැල කමී සිතා
වැල
ගෙඩියක් හංගන්නට
ගෙදෙර
ඉඩක් නැති හින් දා
වත්ත
පහල පැලට ගිහින්
වැලේ
තියන්
මං
උන්නා
වැල
පබිලා මුයි කියා
ගමේ
එවුන් විහිලු කලා
ලජ්ජාවේ
ඉන්න බැරුව
ගම
හැරදා යන්න උනා
දශක
ගනන් ගතවීලා
සල්ලි
කාර් අරන් ඇවිත්
ගමේම
මං ටැග් ගැහුනා
වැල
මොකටද වරක මොටද
පොලොස්
කන්න මට හිතුනා
අලුත
හදපු තට්ටු දෙකේ
මන්
දිරයේඋඩ ඉඳලා
කලින්
විහිලුකල උන්වම
ගමේ
කඩේටම යැව්වා
හොඳම
පොලොස් ගැට ගෙනැවිත්
ගමේ
උන්ම පූජ කලා
අනේ
අනිච්චං මෙහෙමත්
සදාචාරෙ
හැටි හිතුනා
Me polosgata...kiyanne tharuna gatissiyoda...naaki sallikaarayata game gatissiyo genath denawada?... ehemada...?
ReplyDeleteOw ehema wenawalu...
DeleteMe polosgata...kiyanne tharuna gatissiyoda...naaki sallikaarayata game gatissiyo genath denawada?... ehemada...?
ReplyDelete