තැලුනු
හද මහ මෙරමෙන් බරද දුවේ
බිඳුනු
සිත සී සී කඩ හඹයි දුවේ
පෙර
ආදර වචන දැන් සරදම් වැනිද දුවේ
ඔහුගේ
කිරියාව හෙම නාභිත වීද දුවේ
නුඹ වෙර
දැරුවමුත් විපරිත වෙන්න දුවේ
නුඹෙ
හැදියාවෙ පදනම කඩ නොහැක දුවේ
ඔහු
වෙනුවෙන් වෙනකෙකු විය නොහැක දුවේ
ඔහු
රිසි කෙනෙකු වෙත යන්නට දියන් දුවේ
ගිලිහුනු
ප්‍රතම ප්‍රෙමය පිහිපාරක් වැනිද දුවේ
ගැඹුරට
කැපුනු හද කාලය සුවකරයි දුවේ
නුඹටම
උරුම සහකරු නියතින් එයිම දුවේ
නුඹෙ
දහිරයෙන් තෙරුවන් බෙලෙන් එතෙකන් ඉවසපන් දුවේ
No comments:
Post a Comment