වැව් බන්ඩ් එක අයිනේ
කුඹුක්
ගස් සෙවනේ
දියබුන්
ගහන
අඹ
රාවේ ගැටිස්සියො
හොරැහින්
බලයි
ඉංගි
බිංගි කරයි
දිය
කෙලින ගැටයන්ට
හොරෙන්
හොරෙන්
ඇනගැලුනු
තෙත දිය රෙදි
ගිලිහෙයිද
නොදැනිම
අරමුනින්
ලෙහලයිද අඩකට
නොපෙනෙයිද
ලඳකගෙ හැඩ
තොපි
අන්දද කොලු ගැටයිනේ
නොතකන්නේ
සන් දර්ශනේ
දිය
කෙලිය නොනවතා
කුසුමලතා
ලීලා
නන්දනී
ඉන් දිරා
අටවසරෙ
පන්තියේ
අති
ශීලාචාර මෙනවියන්
සුදු
ඇඳන් කොක්කු මෙන්
පාසැල්
එන කෙල්ලන්
දැන්
දියරෙදි ඇඳගත්තු
දංගකාර
කෙල්ලන්
දිලිසෙන
වැව සුන්දර කරයි
ලෙස
බොර දියේ පිපුනු නෙලුම් මල්
අකලට
පීදුනු
පොල්ගසක්
මෙන්
උස
ගිහින් චන් දරේ
තාමත්
අහින්සකයෙකි
ගැටවියේ
සිලිබිරිස්
උන්වටා
රන්චූනු
ඒ
ගමේ කොලු ගැටවු
දැක
විස්මවී ලැජ්ජ්වේ
අමුඩෙ
දන්ගලන නයි පැටව්