Silibiris
Silibiris silly life stories.
Saturday, 28 February 2015
වල්....මල්
වල්
පැලේ
මා
සිතේ
යුහු
යුහුව
ලියලයි
…
.
කමනීය
කුසුමය
මා
හදේ
හෙමින්
හෙමින්
පුබුදී
…
..
මගෙ
සිහි
මද
වෙයිද
දුබලසිත
ජය
ගයිද
බිඳුනු
හද
පන
යයිද
මා
හනික
චුතවෙයිද
....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment