Silibiris
Silibiris silly life stories.
Saturday, 28 February 2015
ප්‍රහේලිකාව
මඩේ
පිපුන
මල්
මඩේම
මැලවිලා
යන්න
ඉඩ
දීල
ගොඩ
ඉඳන්
බලා
ඉන්නවද
...
නැතිනම්......
අවදානම
නොතකා
මඩ
වතුරට
පැනල
මඩ
නාගෙන
ඒ
මල
නෙලනවද
?
ඊට
පස්සෙ
?.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment