පල-අපල මුල
-----------------
අප
අභිමතය මත
අභිනයක
කම් ඇත
ඒ
අභිනය අනුව
යම්
හේතුවක් ඵල ගැනෙනු ඇත
ඒ
හේතු ඵලය මත ප්රතිඵලය මතුවෙනු නියත
ප්රතිඵලයටම
සරිලන ප්රතික්රියාවක් සහතිකය
හැම
ප්රතික්රියාවම හේතුවට අනුඵලයක් වෙනුම ඇත
හේතු
ඵල අනුඵල සැවොම
මුල්
අභිමතය මත හටගනුම ඇත
එසේ
නම් දරුව….
සලෙලුන්
වටවුනු වටපිටාවක
නිසි
තීරන ගතයුතුම ඇත
No comments:
Post a Comment