Monday, 10 August 2015

පිදුම



අශෝක මල් උයනකින් පාවී ආ
මිහිරි ගී හඬට
සවනට ඇදුනු පා නතරවිය
චන්ඩාල සුකුමාලියක් අභියස
සාලිය සරන ගති තම පෙම
කිරුල අහිමිවන බවද දැනගෙන
දෙදහස් වසරකිනුත් පසුවද
මහා අධිරාජ්යක කිරුල
සාලියමෙන්ම අතහැර
එඩ්වඩ් රජු ගති
නුසුදුසු ප්රේමියගෙ අත
කුමාර කරුනාරත්නලා
මහේශ් රත්සර මද්දුමආරච්චිලා
නැවත මැවු ආදර ව්රුතාන්ත
රසික හද සසලකලේ
ඒ අමරනීය ප්රේමයම නොවෙද
ඒ කෙසේවූවද
යතාර්තය එවැනිමද
සිදාදියට ආ කැකුලිව
මහහූරෙක් කරකාර ගත්කල
සාලිය එඩ්වඩ්ලට ඉතිහාසයේ ගියම කල
නොවේවිද උන්ගෙත් ඉරනම?
"මංගල සංකල්පනා"

අශෝක මල් උයනකින් පාවී ආ
මිහිරි ගී හඬට
සවනට ඇදුනු පා නතරවිය
චන්ඩාල සුකුමාලියක් අභියස
සාලිය සරන ගති තම පෙම
කිරුල අහිමිවන බවද දැනගෙන
දෙදහස් වසරකිනුත් පසුවද
මහා අධිරාජ්යක කිරුල
සාලියමෙන්ම අතහැර
එඩ්වඩ් රජු ගති
නුසුදුසු ප්රේමියගෙ අත
කුමාර කරුනාරත්නලා
මහේශ් රත්සර මද්දුමආරච්චිලා
නැවත මැවු ආදර ව්රුතාන්ත
රසික හද සසලකලේ
ඒ අමරනීය ප්රේමයම නොවෙද
ඒ කෙසේවූවද
යතාර්තය එවැනිමද
සිදාදියට ආ කැකුලිව
මහහූරෙක් කරකාර ගත්කල
සාලිය එඩ්වඩ්ලට ඉතිහාසයේ ගියම කල
නොවේවිද උන්ගෙත් ඉරනම?
"මංගල සංකල්පනා"


අශෝක මල් උයනකින් පාවී ආ
මිහිරි ගී හඬට
සවනට ඇදුනු පා නතරවිය
චන්ඩාල සුකුමාලියක් අභියස
සාලිය සරන ගති තම පෙම
කිරුල අහිමිවන බවද දැනගෙන
දෙදහස් වසරකිනුත් පසුවද
මහා අධිරාජ්යක කිරුල
සාලියමෙන්ම අතහැර
එඩ්වඩ් රජු ගති
නුසුදුසු ප්රේමියගෙ අත
කුමාර කරුනාරත්නලා
මහේශ් රත්සර මද්දුමආරච්චිලා
නැවත මැවු ආදර ව්රුතාන්ත
රසික හද සසලකලේ
ඒ අමරනීය ප්රේමයම නොවෙද
ඒ කෙසේවූවද
යතාර්තය එවැනිමද
සිදාදියට ආ කැකුලිව
මහහූරෙක් කරකාර ගත්කල
සාලිය එඩ්වඩ්ලට ඉතිහාසයේ ගියම කල
නොවේවිද උන්ගෙත් ඉරනම?
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment