Saturday, 28 February 2015

බාඳුරා හොඳා


දෙනෝ දහක් ආස කරන
උන් නෙලන්න පොරකන
පිවිතුරු පිච්ච මල්
උන්ම නෙලා ගත්දෙන්.
 
කවුරුවත් අගය නොකරන
බිඞුන් දිවිනසනු පොලඹන
කැලේක බිහිඋන බාඳුරා මල
මට නම් හරි අගෙයි
 
ඉතිරි පන යනතෙක්
සදාතනිකව මගේ වෙනුනම්
අනුන් ඩැහැ නොගන්නේ නම්
එමල පතුලේ ගිලී නැහුනත් සැපයි මාහට

No comments:

Post a Comment