පස්
මහ බැලුම් බලන්නට
නොහැකි
වෙන්නැති ප්රුතග්ජන මට
මගෙ
දුප්පත් මව් පිය දෙදෙන හට
දාව
ජනිතවුනු මට
මහ
මාලිගා උන්ට නොතිබුනි
කිරි
මව්වරුන් නුවමනාවුනි
මගේ
උපතේ නපුරු කලකින්
විස
කිරී පෙවී පියා ලෙඩවුනි
මව්ගෙ
දෑතේ සවි සක්ති යෙන්
නාලන්
දාවෙ ගුරු පිහිටෙන්
පූරුවෙ
පවක හෝ පිනකින්
එතෙර
උනෙ මන්ම තනියෙන්
යශෝධරාවක්ම
නොව හමු උනේ
රාහුල
නිසා නොමැත හැර ගියේ
උපත
දින සිට විපත එනතෙක්
ජීවත්වනු
විනා නැත විකල්ප යක්
නැවත
නැවතත් ඉපදීම දුක නම්
කය
දිරා මහලුවේ නම්
සවුදිය
පුරා උපත සැමරුම්
නිශ්පල
යයි හැඟෙයි මට නම්
"මංගල
සංකල්පනා"