Tuesday, 21 July 2015

අපේ චන්ද පොරොන්දු ( බොරු නොවේ නම් සත්තයි....ඈ)




ඔබාමාගේ උපදේසකයා අපිටත් Viber, Skype, Whatapp, හරහා උපදෙස් දුන් පරිදි අපි සෝශල් මීඩියා පාවිච්චිකරන නව පරපුරට උචිත චන්ද ප්‍රචාරයක් ගෙනියමු!


අපේ චන්ද පොරොන්දු ( බොරු නොවේ නම් සත්තයි....)


  1. අවුරුදු 20න් පහල සෑම කොල්ලෙකුට කෙල්කෙකුට KFC. McDonalds, Pizza Hut  යන්න නොමිලේ කූපොන් ලැබේ (අපි හඳෙන් Fried Rice ගේනව කියල බොරු කරන්නේ නෑ)
  2. සෑම HiFi පවුලකටම නොමිලේ WiFi දෙමු
  3. Blue බැලීම නීතිගත කරමු
  4. අවුරුදු 18න් ඉහල සෑම කොල්ලෙකුටම නොමිලේ කුක්කු ලබා දෙමු ( ලංසි වත්තෙ Sandraගේ අනුග්රහයෙන්)…. අර එකෙක් එල හරක් දෙනව කිව්වා වගේ නොවේ )
  5. ඇපල් iෆෝන් නොමිලේ බෙදා දෙමු ( Chinese නොව් ...ඔරිජිනල් බඩු)
  6. විහාර මහා දෙවී උද්යානයේ ගස් කොලු- කෙල්ලන්සතු කොරමු
  7. ෆිල්ම් හෝල්ව්ල Box ගාස්තුව %50කින් අඩු කරමු
  8. සෑම තරුන තරුනියකටම පිට රට රැකියා දෙමු (එංගලන්තෙ බැරි නම් කැකිරිලන්තෙ හරි)
  9. සුමනදාසගේ ජ්යෝතිශ විශ්වවිද්යාලයට ඔනේමකෙනෙකුට යාමට අව්ස්තාව දෙමු
  10. තරුන තරුනියන් ගේ දැවෙන ප්ර්ශ්නවලට විසදුම් බෙහෙත් ප්රතිකාර දීමට හදමු

No comments:

Post a Comment