Saturday, 11 July 2015

මහගම සෙකරගේ “නොමියෙමි “ …. පොතෙන්




වලාකුලු දිය වෙවී
ඇද හැලෙන වැසි දහර
දෙපස ගං ඉවුරු බිඳ...
ගලන බොර තඹ වතුර

වනත් ගං හෝ වෙරල
පැන් නොයන මහ සයුර
වටයක් ය දිගු ගමන
අක්-මුලක් නැති සසර
ලුණු කැටයම
වැසි වතුරයි
වැසි වතුරම
හුමාලයයි
හුමාලයම
මහ සයුරයි
මහ සයුරෙහි
ඔබ පසුරයි

No comments:

Post a Comment