Monday, 20 July 2015

සිලිබිරිස් පක්ශයේ නාම යෝජනා කැඳවීමයි මේ

අසව්..අසව් සිලිබිරිස් පක්ශයේ නාම යෝජනා කැඳවීමයි මේ
සුදුසුකම්
1. සුරාවෙන් වැලකිය නොයුතුයි - මුලු දව්සෙම ෆුල් ටෑන්ක් නම් අතිරේක ලකුනු ලැබේ
2. බුකියේ පූර්නකලීන හැසිරෙන්නෙක් විය යුතුයි (Face බුකිය නොවෙයි ඈ)...
3. ගව මස් වලට ගිජු විය යුතුයි ( කැලනි ආසනේ අහලකින් වත් යන්න තහනම්)
4.රොබරි දහයකට වඩා සහබාගීවී ඇති බවට ජාතික කටින් බතල පෙරමුනින් හෝ
කැකිරිලන්තයේ අසීමිත උන්මතුන් ගේ පක්ෂයෙන් උසාවි ඉදිරිපිට Fයිල් උස්සන් ජන මාද්ය ඉදිරිපිට පීචන් කරන ව්යාපාරයට හසුවී තිබිය යුතුයි
5. ස්ත්රී දූශන කලා යයි උදම් ඇනුවායයි "ප්රාව්දා" ගොසිප් වෙබ් අඩවියේ මඩ ගසා තිබිය යුතුය
6. අතේ පත්තුවන බොරු කීමට අති දක්ශ විය යුතුමය
7. කොලොනාවේ තෙල් ටැන්කියෙන් හොර තෙල් ඇදීමට සමත්විය යුතුය (අපි එතනොල්කාරයෝ නොවෙමු)
8. අනචසර ගෙවල් හිමිකරුවෙක් විය යුතුයි
9. කොලොන්නාවේ ඇලේ නැව් නතරකිරීමට වරායක් තනා පේලි ගෙවල් උඩින් යන මොනොරේල් හදමු යයි යෝජනා ගෙන තිබිය යුතුයි
10. පක්ෂයෙන් පක්ෂයට ගෙඹි පැනීමට මනා පලපුරුදු ඇත්තෙක් විය යුතුය

No comments:

Post a Comment