Saturday, 18 July 2015

ප්රතිපත්තියක් නොමැති කොලොන්නාවේ සිලිබිරිස් ශහෝගේ පොරොන්දු චින්තකය


අගෝස්තු 17 වෙනිදා අපිට ශයිඩ් එකෙන් ශපොට් එකක් දෙන්න
1. ගවපාලනයට ශපෝට් එක දෙමු
2. සීල් අරක්කු තහනම් කරමු
3. වෙලේ ටොනික් (කසිය) නීතිගත් කරමු...
4. මසකට රුපියල් මිලියනයකට වඩා ආදයම් ලබන්නගේ දේපොලවලට රොබරි දී කොලොන්නාවේ පීඩිත දුක්පත් ජනතාවට බෙදා හරිමු
5. 1977 කිව්වා මෙන් කොලොන්නාවේ පේලි ගෙවල් Fලැට් කොරමු
6. ලන්සි වත්තේ සැන්ඩරගේ පොට් එක නීතිගත කරමු
7. මාධ්ය වේදීන්ට බොරු පැතිරවීමට රුකුල් දෙන ගොසිප් වෙබ් සයිට් වලට නොමිලේ WiFi දෙමු
8. කොලොන්නාව ඒරියල් එකේ ස්ව්යිරී භාවයට තර්ජනයක්වන දෙමටගොඩ පොට්ට බුවා එක්සත් බජාර් බෝයිස්ගේ සන්විදානයේ කැකිල්ලේ රජ්ජුරුවන් ගේ උසාවියට ගෙන යමු
9. දේදුනු කොලුවන්ට දියවන්නාගෙදර පස්ස දොරෙන් ඇතුලුවීමට නිදහස දෙමු
10. 1යි 1යි කීයදැයි ඔබට කැමති ගානක් කීමට උල්පන් දන් දෙමු

No comments:

Post a Comment