Friday, 1 May 2015

තෙවෙනි සිල් පදය නොකඩමි




උඹ...
පස්වෙනි සිල් පදය
කඩනකොට
මම...
පළවෙනි සිල් පදය
කැඩුවේ....
තුන්වෙනි සිල් පදය
නොකඩා
ඉන්නයි.....


No comments:

Post a Comment